දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය.
සැපයුම්කරුවන්ගේ ලේඛනය - 2025
Chief Secretariat - Southern Province
Suppliers' Register - 2025

Category wise business summary report For Book
Category : 01 කාර්යාලීය උපකරණ සැපයීම.
Number of registered businesses: (205)
Sub Category : 01-01 කාර්යාලීය ලී බඩු උපකරණ සැපයීම.(යකඩ,ප්ලාස්ටික්,ෆයිබර්,MDF හා දැවමිශ්‍ර)
Number of registered businesses: (31)
Sub Category : 01-02 පරිගණක යන්ත්‍ර,ඡායා පිටපත් යන්ත්‍ර,යතුරු ලියන යන්ත්‍ර,රෝනියෝ යන්ත්‍ර,ෆැක්ස් යන්ත්‍ර,වේලාව සටහන් කිරීමේ යන්ත්‍ර ,ප්ලොටර් යන්ත්‍ර මිලදී ගැනීම,බයින්ඩින් යන්ත්‍ර,ලැමනේටින් යන්ත්‍ර,සැලසුම් මුද්‍රණ යන්ත්‍ර සැපයීම හා ඒ සදහා අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම.(ඩිස්කට් සීඩී/ඩීවීඩී තැටි රිබන්,පෙන් ඩ්‍රයිව්, ටෝනර්, කාඩ්රිජ්,ප්ලොටර් යන්ත්‍ර කාඩ්රිජ්)
Number of registered businesses: (65)
Sub Category : 01-03 කැමරා ප්‍රොජෙක්ටර්, ආරක්ෂිත කැමරා හා ආරක්ෂිත කැමරා පද්ධති , වීඩියෝ උපකරණ හා ශබ්ද විකාශන යන්ත්‍ර හා ශබ්ද විකාශන පද්ධති ,අලෙවිසැල් සඳහා අවශ්‍ය POSS පද්ධති (රූපවාහිනී, වීසීඩී/ඩීවීඩී යන්ත්‍ර, ඩෙක් යන්ත්‍ර, ටේප් රෙකෝඩර්, රේඩියෝ හා ඩෙක්පීස්, හිස් කැසට් පීස්) ආදිය සැපයීම.
Number of registered businesses: (52)
Sub Category : 01-04 වායුසමන යන්ත්‍ර සැපයීම.
Number of registered businesses: (22)
Sub Category : 01-05 පා පැදි සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 01-06 මිනින්දෝරු උපකරණ.
Number of registered businesses: (4)
Sub Category : 01-07 කිරුම් මිනුම් උපකරණ සැපයීම.
Number of registered businesses: (7)
Sub Category : 01-08 ගිනි නිවන උපකරණ සැපයීම.
Number of registered businesses: (7)
Sub Category : 01-09 බෝතල් කළ පානීය ජලය හා ජල සැපයුම (ජල පෙරන ) උපකරණ සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 01-10 ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ සැපයීම. (බෑන්ඩ් සීලර්,ෆුට් සීලර් ... ආදිය)
Number of registered businesses: (5)
Sub Category : 01-11 මෙගා කෝප් සිටි උපකරණ සැපයීම.(සුපිරි වෙළදසැල් රාක් ,මුදල් කවුන්ටර් අධිශීතකරණ ඇතුලු උපකරණ)
Number of registered businesses: (8)
Category : 02 කාර්යාලීය පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (75)
Sub Category : 02-01 ලිපි ද්‍රව්‍ය සැපයීම හා පාසල් උපකරණ සැපයීම.
Number of registered businesses: (38)
Sub Category : 02-02 රබර් ම්‍රද්‍රා,දින මුද්‍රා , නාම පුවරු හා දැන්වීම් පුවරු සැකසීම හා සැපයීම.
Number of registered businesses: (14)
Sub Category : 02-03 කාර්යාලීය සනීපාරක්ෂක ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (13)
Sub Category : 02-04 පදක්කම්,සමරු තිළිණ,සමරු ඵලක,ගලින් නිමවන ලද පුවරු හා කුසලාන සැපයීම.
Number of registered businesses: (10)
Category : 03 කාර්යාලීය සේවා සැපයීම.
Number of registered businesses: (211)
Sub Category : 03-01 කාර්යාලයීය මුද්‍රණ කටයුතු, මෝටර් රථ ආදායම් බලපත්‍ර මුද්‍රණය කිරීම, ත්‍රිමාණ විදුලි නාම පුවරු සැකසීම, පින්තූර රාමු කිරීම හා දැන්වීම් පුවරු ඇඳීම සහ සැකසීම.
Number of registered businesses: (28)
Sub Category : 03-02 බැනර්,කටවුට්,තොරන්,වේදිකා පසුතල නිර්මාණය(රෙදිවල මුද්‍රණය,ගොක්කොළ නිර්මාණ හා කැටයම් ද ඇතුළුව)
Number of registered businesses: (15)
Sub Category : 03-03 අභ්‍යන්තර දුරකථන සේවා හා ඇමතුම් සේවා සැපයීම හා අලුත්වැඩියා කිරීම.
Number of registered businesses: (18)
Sub Category : 03-04 කාර්යාලීය උපකරණ අලුත්වැඩියා හා නඩත්තු සේවා සැපයීම.(පරිගණක , ඡායා පිටපත් යන්ත්‍ර,විදුලි උපකරණ හා විදුලි ජනක යන්ත්‍ර) ඇතුලු කාර්යාලීය යන්ත්‍ර අලුත්වැඩියා කිරීම හා නඩත්තු කිරීම.
Number of registered businesses: (50)
Sub Category : 03-05 පරිගණක ජාලගත කිරීම, පරිගණක මෘදුකාංග සකස් කිරීම හා සංවර්ධනය, ස්ථාපිත කිරීම
Number of registered businesses: (38)
Sub Category : 03-06 ඩිජිටල් මාධ්‍ය ප්‍රචාරන,සෝෂල් මීඩියා මැනේජ්මන්ට් ආයතන,විද්‍යුත් හා මුඳ්‍රිත මාධ්‍ය සම්බන්ධීකරණ ආයතන
Number of registered businesses: (10)
Sub Category : 03-07 ඉවෙන්ට් කළමනාකරණ ආයතන,ඉන්වෙන්ට් ජායාරූපකරණය හා විඩියෝකරණය ත්‍රිමාණ සජීවිකරණ නිර්මාණයක් ආශ්‍රිත ප්‍රචාරණ ආයතන
Number of registered businesses: (11)
Sub Category : 03-08 Al(Artificial Intelligence) තාක්ෂණික උපකාරක සේවා ආයතන
Number of registered businesses: (6)
Sub Category : 03-09 උපදේශාත්මක සේවා හා සේවා ගිවිසුම්වලට එළැඹීම.
Number of registered businesses: (2)
Sub Category : 03-10 ආරක්ෂක සේවා සැපයීම.
Number of registered businesses: (8)
Sub Category : 03-11 සනීපාරක්ෂක සේවා සැපයීම.
Number of registered businesses: (14)
Sub Category : 03-12 පෑස්සුම් ,යකඩ හා ඇලුමිනියම් ආශ්‍රිත සේවාවන්.
Number of registered businesses: (4)
Sub Category : 03-13 රූපලාවන්‍ය හා අත්කම් පාඨමාලා සදහා උපකරණ සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 03-14 බොයිලේරු අලුත්වැඩියාව.
Number of registered businesses: (0)
Sub Category : 03-15 ප්ලොටර් යන්ත්‍ර අලුත්වැඩියාව.
Number of registered businesses: (1)
Sub Category : 03-16 පලිබෝධනාශක යෙදීමේ සේවා සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 03-17 උත්සව සහ වැඩසටහන් වීඩියෝගත කිරිම සහ වාර්තාමය වැඩසටහන් සකස් කිරීම.
Number of registered businesses: (4)
Category : 04 පාසල් උපකරණ සැපයීම.
Number of registered businesses: (50)
Sub Category : 04-01 පාසල් ලී බඩු උපකරණ සැපයීම.(ඩෙක්ස්,පුටු,මේස) දැව හා යකඩ ප්ලිස්ටික් මිශ්‍ර දැව
Number of registered businesses: (11)
Sub Category : 04-02 චිත්‍ර විෂය සම්බන්ධ උපකරණ සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 04-03 විද්‍යා රසායනාගාර විෂය සම්බන්ධ උපකරණ සැපයීම.
Number of registered businesses: (8)
Sub Category : 04-04 සංගීත/නැටුම්/තූර්යවාදන විෂය සම්බන්ධ උපකරණ සැපයීම.
Number of registered businesses: (4)
Sub Category : 04-05 නොවිධිමත් අධ්‍යාපනික උපකරණ සැපයීම.
Number of registered businesses: (2)
Sub Category : 04-06 විශේෂිත අධ්‍යාපනික විෂය උපකරණ සැපයීම. (අඳ,ගොලු හා බිහිරි ළමුන් සදහා)
Number of registered businesses: (1)
Sub Category : 04-07 පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම.
Number of registered businesses: (9)
Sub Category : 04-08 පාවහන්,බෑග්,වතුර බෝතල් ,කෑම පෙට්ටි හා හම් ආශ්‍රිත නිෂ්පාදන සැපයීම.
Number of registered businesses: (10)
Sub Category : 04-09 ගණිතාගාර උපකරණ සැපයීම.
Number of registered businesses: (2)
Category : 05 පුස්ථකාල පොත් හා ග්‍රන්ථ සැපයීම.
Number of registered businesses: (2)
Sub Category : 05-01 පුස්ථකාල පොත් හා ග්‍රන්ථ සැපයීම.
Number of registered businesses: (2)
Category : 06 ක්‍රිඩා භාණ්ඩ සැපයීම.
Number of registered businesses: (35)
Sub Category : 06-01 ක්‍රිඩා භාණ්ඩ සැපයීම.
Number of registered businesses: (14)
Sub Category : 06-02 ක්‍රිඩා භාණ්ඩ අලුත්වැඩියා කිරීම.
Number of registered businesses: (4)
Sub Category : 06-03 ක්‍රිඩා නිල ඇදුම් සැපයීම.
Number of registered businesses: (7)
Sub Category : 06-04 පිහිණුම් තටාක නඩත්තු රසායනික ද්‍රව්‍ය සැපයීම හා ඊට අදාල උපකරණ සැපයීම.
Number of registered businesses: (4)
Sub Category : 06-05 ක්‍රීඩා කුසලාන,පදක්කම්,වර්ණ ලාංඡන සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 06-06 ගෘහස්ථ ක්‍රීඩාගාර සැපයීම.(ක්‍රීඩා තරග සදහා)
Number of registered businesses: (0)
Sub Category : 06-07 ක්‍රීඩක නේවාසික පහසුකම් සැපයීම.(දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලින්)
Number of registered businesses: (0)
Category : 07 ඇගළුම් හා අත් යන්ත්‍ර රෙදි කර්මාන්තයට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ සැපයීම.
Number of registered businesses: (27)
Sub Category : 07-01 පේෂ කර්ම අත් යන්ත්‍ර,පේෂ කර්ම උපකරණ සහ මහන මැෂින්, අමතර කොටස් සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 07-02 රෙදි පිළි නූල් වර්ග හා ඩයි වර්ග සැපයීම.(ග්‍රේ නූල් (දේශීය/විදේශීය),කපු නූල්,ලිනන් නූල්,අගය එකතු කළ වෙනත් ඕනෑම නූල් )
Number of registered businesses: (2)
Sub Category : 07-03 නූල් සහ රෙදි වර්ණ කිරීමට ගන්නා රසායන ද්‍රව්‍ය,සායම් වර්ග හා උපකරණ(වාශ්ප බොයිලේරු...යනාදිය) සැපයීම.
Number of registered businesses: (4)
Sub Category : 07-04 නිමි ඇදුම් සැපයීම.
Number of registered businesses: (8)
Sub Category : 07-05 ටී ෂර්ට් නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (2)
Sub Category : 07-06 බෑග් නිෂ්පාදනය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (0)
Sub Category : 07-07 අප ජල පිරිපහදු ඒකකයන් සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (4)
Sub Category : 07-08 අප ජල පිරිපහදු ඒකක ස්ථාපිත කිරීම,නවීකරණය කිරීම,නඩත්තු කිරීම හා සේවා කිරීම.
Number of registered businesses: (0)
Sub Category : 07-09 එම්බ්‍රොයිඩර් පහසුකම් හා රෙදි ලේබල සකස් කිරීම.
Number of registered businesses: (1)
Sub Category : 07-10 ඩමි සැපයීම.
Number of registered businesses: (0)
Category : 08 මැටි කර්මාන්තය සදහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (8)
Sub Category : 08-01 පිඟන් භාණ්ඩ නිෂ්පාදනය සදහා අවශ්‍ය රසායන ද්‍රව්‍ය හා ඔක්සයිඩ් වර්ග,මැටි වර්ග(බියගම රතු මැටි,බොරලැස්ගමුවෙ මැටි,මීටියාගොඩ මැටි) ඩයි වර්ග,ෆෙල්ස් පාර්,ක්වාට්ස්, සිලිකා වැලි,ප්ලාස්ටර් ඔෆ් පැරිස්(ආනයනික/දේශීය)
Number of registered businesses: (2)
Sub Category : 08-02 පිඟන් භාණ්ඩ නිෂ්පාදනය සදහා අවශ්‍ය විදුලි පෝරණු,තාප කම්බි කට්ටල,පෝරණු ගල් සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 08-03 මැටි කර්මාණ්තය සඳහා අවශ්‍ය යන්ත්‍ර හා උපකරණ (බෝල් මිල් යන්ත්‍ර,සකපෝරු-Potter’s wheel,අත් ට්‍රැක්ටර් එන්ජිම සහිත ජංගම මැටි ඇඹරුම් යන්ත්‍ර,විදුලි සකපෝරු යන්ත්‍ර යනාදිය සහ වෙනත්)
Number of registered businesses: (3)
Category : 09 කොහු කර්මාන්තය සදහා අවශ්‍ය උපකරණ සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 09-01 කොහු කර්මාන්තය සඳහා අවශ්‍ය කරන යන්ත්‍ර හා උපකරණ සැපයීම.(පොල් කොහු නිෂ්පාදන යන්ත්‍ර,ලණු ඇඹරීමේ යන්ත්‍ර,කොහු නෙලීමේ යන්ත්‍ර යනාදිය සහ වෙනත්)
Number of registered businesses: (5)
Sub Category : 09-02 පොල් ලෙලි,සුදු කොහු,කොහු ලණු වර්ග සැපයීම.
Number of registered businesses: (1)
Category : 10 හස්ත කර්මාන්තය සදහා උපකරණ සැපයීම.
Number of registered businesses: (16)
Sub Category : 10-01 වඩු වැඩ හා මේසන් වැඩ සදහා අවශ්‍ය කරන බහු කාර්යය යන්ත්‍ර හා ආයුධ කට්ටල් සැපයීම.
Number of registered businesses: (7)
Sub Category : 10-02 ලුහු ඉංජිනේරු උපකරණ සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 10-03 හස්ත කර්මාණ්ත උපකරණ සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 10-04 පන් නිෂ්පාදන බෑග්,පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන,කිතුල් ආශ්‍රිත නිෂ්පාදන සැපයීම.
Number of registered businesses: (2)
Sub Category : 10-05 දැව පදම් කිරීම,දැව ඉරීම් , දැව වර්ග, ලෑලි හා දර සැපයීම. (බෝවුඩ්,ගිණිසපු,කොස්,තේක්ක,දොඹ,කෙම්පස්,මහෝගනී)
Number of registered businesses: (3)
Sub Category : 10-06 දැව කර්මාන්තයේ අගය එකතු කළ භාණ්ඩ
Number of registered businesses: (0)
Category : 11 ධීවර පශු සම්පත් හා කෘෂිකාර්මික
Number of registered businesses: (184)
Sub Category : 11-01 කෘෂි යන්ත්‍ර සැපයීම . (ගොයම් කපන යන්ත්‍ර/ බලවේග දියර ඉසින යන්ත්‍ර/ බීජ වී පිරිසිදු කරන යන්ත්‍ර/ සංයුත්ත අස්වනු නෙළන යන්ත්‍ර/ අත් ට්‍රැක්ටර්/පොලිසැක් මහන යන්ත්‍ර/කමත් අතුරණු)
Number of registered businesses: (20)
Sub Category : 11-02 ආහාර නිෂ්පාදන සැකසීමට අදාළ ඇඹරුම් යන්ත්‍ර සැපයීම . (ධාන්‍ය වර්ග ඇඹරීමේ යන්ත්‍ර/ මිශ්‍රණය කිරීමේ යන්ත්‍ර/ ගොරකා බ්ලෙන්ඩර් මැෂිම, අල ඇඹරුම් යන්ත්‍ර)
Number of registered businesses: (12)
Sub Category : 11-03 ආහාර නිෂ්පාදනය සැකසීමට අදාළ වෙනත් යන්ත්‍ර සැපයීම. (පෝර්ණු වර්ග, බයිට් නිෂ්පාදන යන්ත්‍ර, තල කැරලි නිෂ්පාදන යන්ත්‍ර, කොළ කැඳ නිෂ්පාදන යන්ත්‍ර, පොල්තෙල් නිෂ්පාදන යන්ත්‍ර, විජලන යන්ත්‍ර, ගම්මිරිස්වල අගය එකතු කිරීමට භාවිතා කරන යන්ත්‍ර, වාණිජ්‍ය පරිමාණයේ ස්ටීමර් ආදිය සැපයීම, තල පොතු ඉවත් කිරීමේ යන්ත්‍ර, එළවළු කපන යන්ත්‍ර, පෝප් කෝන් නිෂ්පාදන යන්ත්‍ර යනාදිය සහ වෙනත්).
Number of registered businesses: (11)
Sub Category : 11-04 කෘෂිකාර්මික උපකරණ සැපයීම හා කෘෂි ආම්පන්න සැපයීම, කමත් අසුරණු/ පැරෂුට් තවාන් තැටි/ ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති/ සෙවන දැල්/ කුන්තානි (දහයියා අඟුරු කරනු ලබන බැරල්) වී තම්බන බැරල්/ මෙට්රික් මී මැසි පෙට්ටි /මී මැසි පෙට්ටි, කැති, පොරෝ, උදලු , නගුල්, වීල් බැරෝ, තාච්චි, සවල්, කෘමි ප්‍රතිරෝධී දැල්, දියර ඉසින යන්ත්‍ර,මිහිදුම් පද්ධති,වායු රයිෆල්,ඌරු දැල්,ආරක්ෂිත මඩ පාවහන්,ධළවර දැල්,පලතුරු පැළ ආවරණ,වැහි කබා.ගස් කප්පාදු උපකරණ,බෝග වල් නෙලන යන්ත්‍ර,බඩ ඉඟුරු බීජ චප්කර,නිල් දැල්,තෙතමන මාපක,ආරක්ෂිත උපකරණ යනාදිය.
Number of registered businesses: (21)
Sub Category : 11-05 කෘෂිකාර්මික රෝපණ ද්‍රව්‍ය සැපයීම.බීජ වර්ග හා පැළ වර්ග (එළවළු බීජ/ ආනයනික ලොකු ළූණු බීජ/ ආනයනික බඩ ඉරිගු බීජ/ පැපොල් බීජ/රතු ළූණු බල්බ/පටක රෝපිත කෙසෙල් පැළ/එළවලු/පලතුරු පැළ වර්ග/බීජ වර්ග/ වෙනත් වර්ග)
Number of registered businesses: (5)
Sub Category : 11-06 බීජ ලබා ගැනීම සඳහා අවශ්‍ය පලතුරු හා එළවළු සැපයීම. (දෙළුම්, කිලෝ පේර, ගස් ලබු, දෙහි, තිබ්බටු, මිටි ඇඹරැල්ලා, මිටි මුරුංගා ආදී)
Number of registered businesses: (0)
Sub Category : 11-07 අංකුර හා රිකිලි බද්ධ කිරීම.
Number of registered businesses: (0)
Sub Category : 11-08 බීජ හා පැළ රෝපණය කිරීම සඳහා අවශ්‍ය පොලිතින් වර්ග සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 11-09 මුද්‍රිත පොලිතින් කවර සැපයීම. (උදා:කොම්පෝස්ට් පොහොර 2Kg, 5kg, 10kg ඇසිරීම වැනි කාර්යයන් සඳහා)
Number of registered businesses: (7)
Sub Category : 11-10 බිම්මල් නිෂ්පාදන ක්‍රියාවලිය හා අවශ්‍ය උපකරණ සැපයීම. (බිම්මල් මලු තම්බන ජීවානුහරණ යන්ත්‍ර, බිම්මල් කුඩු මිශ්‍ර කරන උපකරණ, බිම්මල් මලු පුරවන යන්ත්‍ර හා Misters System,බිම්මල් බොයිලේරු,සුදු කරන ලද බිම් මල් වගා මළු,බිම් මල් කර්මාන්තයයට අදාළ උපකරණ)
Number of registered businesses: (8)
Sub Category : 11-11 පොහොර වර්ග (කාබනික පොහොර වර්ග ඇතුලුව)
Number of registered businesses: (10)
Sub Category : 11-12 කෘෂි රසායනික ද්‍රව්‍ය සැපයීම. (වල් නාශක/ කෘමි නාශක)
Number of registered businesses: (7)
Sub Category : 11-13 කාබනික පොහොර සැකසීමට යොදා ගන්නා යන්ත්‍ර උපකරණ සැපයීම.
Number of registered businesses: (10)
Sub Category : 11-14 සත්ත්ව ආහාර සැපයීම. (ගව, කුකුළු, බ්‍රොයිලර්, ඌරු)
Number of registered businesses: (6)
Sub Category : 11-15 කුකුළු පැටවු,එළුවන්,ගවයන් මිල දී ගැනීම.
Number of registered businesses: (3)
Sub Category : 11-16 කෘෂිකාර්මික හා ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා සියලුම සතුන් සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 11-17 හෝමෝන (කෘෂිකාර්මික සතුන්ගේ අභිජනනන කටයුතු සඳහා අවශ්‍ය)
Number of registered businesses: (3)
Sub Category : 11-18 ගොවිපල සඳහා අවශ්‍ය උපකරණ හා භාණ්ඩ /මී මැසි පාලනය සඳහා අවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල,ආරක්ෂිත ඇදුම් (වැහි කබා, ගම්බූට්ස්, බිත්තර අසුරණ තැටි, යෝගට් කප් හා හැඳි, කිරි හට්ටි, කුකුළු දැල්, රෝල්)
Number of registered businesses: (14)
Sub Category : 11-19 ධීවර කර්මාන්තය සඳහා උපකරණ සැපයීම. (ධීවර දැල්,මත්ස්‍ය දැල් සැපයීම, ෆයිබර් ග්ලාස් මාලු පෙට්ටි (ලොකු/ කුඩා), මිරිදිය ධීවර ඔරු( ෆයිබර් ග්ලාස්),ජීවිතාරක්ෂක කබා, GPS උපකරණ)
Number of registered businesses: (6)
Sub Category : 11-20 ධීවර කර්මාන්තයට අවශ්‍ය මත්ස්‍ය හා මත්ස්‍ය ඇගිල්ලන් සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 11-21 වෙළද ප්‍රජාව වෙත (50%) ප්‍රතිලාභීන් සඳහා අවශ්‍ය උපකරණ සැපයීම. (ඉඳි ආප්ප පිටි ඇනීමේ යන්ත්‍ර හා ඉඳි ආප්ප වත් කිරීමේ යන්ත්‍ර,පාන් පෙති කපන යන්ත්‍ර ඇතුළුව)
Number of registered businesses: (4)
Sub Category : 11-22 පශු ඖෂධ හා ශල්‍ය උපකරණ සැපයීම.
Number of registered businesses: (12)
Sub Category : 11-23 තේ තවාන් උපකරණ සැපයීම.(තවාන් දැල්,GI යකඩ බට,තවාන් බාස්කට්,තවාන් සීල් කරන පොලිතීන් පී.වී.සී.බට,වතුර මෝටර්,පැල ගහෘයන් සඳහා භාවිතා වන ජල විසිරුම් උපකරණ )
Number of registered businesses: (12)
Sub Category : 11-24 තේ තවාන් සඳහා කොන්ක්‍රීට් කණු සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 11-25 කොප්පරා වියලන ඩ්‍රයර්, කොප්පරා කලන කටර්,කොප්පරා ගමන් කරවීමට අවශ්‍ය එලිවේටර් සැපයීම.
Number of registered businesses: (2)
Category : 12 සෞඛ්‍ය ආරක්ෂක උපකරණ හා ඖෂධ වර්ග හා සේවා සැපයීම.
Number of registered businesses: (387)
Sub Category : 12-01 බටහිර ඖෂධ වර්ග සැපයීම.
Number of registered businesses: (11)
Sub Category : 12-02 විකිරණ යන්ත්‍ර හා එක්ස් රේ පටල ඇතුළු අනෙකුත් විකිරණ උපාංග සැපයීම.
Number of registered businesses: (20)
Sub Category : 12-03 ආයුර්වේද ඖෂධ වර්ග සැපයීම.
Number of registered businesses: (2)
Sub Category : 12-04 ශල්‍ය උපකරණ සැපයීම.
Number of registered businesses: (42)
Sub Category : 12-05 ශල්‍ය පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (40)
Sub Category : 12-06 රසායනාගාර පරීක්ෂණ සදහා වන පාරිභෝගික ද්‍රව්‍ය හා රසායනික ද්‍රාවණ සැපයීම.
Number of registered businesses: (42)
Sub Category : 12-07 වෙනත් වෛද්‍ය උපකරණ,පාරිභෝගික උපාංග(බැන්ඩේජ් රෝල්,ගෝස් රෝල්,ප්ලාස්ටර් රෝල්,මිනුම් සරා,ඩෙටෝල්,කපු පුළුන්,සර්ජිකල් ස්ප්‍රීට්,ඩිස්පොසිබල් ග්ලව්ස්,බෙහෙත් ඇසුරුම් කවර)හා ද්‍රාවණ සැපයීම.
Number of registered businesses: (29)
Sub Category : 12-08 රසායනාගාර උපකරණ සැපයීම.
Number of registered businesses: (50)
Sub Category : 12-09 රෝහල් ඇදන්,ස්ක්‍රින්,රෝද පුටු,සූතිකාගාර ඇදන්,රෝහල් වලට බෙහෙත් අල්මාරි,ට්‍රොලි,රෝහල් ස්ථාම,(ලොකර්),සේලයින් ස්ටෑන්ඩ්,ආදිය සැපයීම.
Number of registered businesses: (33)
Sub Category : 12-10 දේශීය ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා උපකරණ සැපයීම
Number of registered businesses: (3)
Sub Category : 12-11 දන්ත ශල්‍ය වෛද්‍ය මෙවලම් හා ද්‍රාවණ සැපයීම.
Number of registered businesses: (20)
Sub Category : 12-12 අක්ෂි වෛද්‍ය උපකරණ සැපයීම. (ඇස් කණ්ණාඩි හා අක්ෂි කාච ඇතුලුව)
Number of registered businesses: (14)
Sub Category : 12-13 ඔක්සිජන් හා ගෑස් සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 12-14 වෛද්‍ය උපකරණ සැපයීම. (බටහිර වෛද්‍ය හා ආයුර්වේද වෛද්‍ය)
Number of registered businesses: (39)
Sub Category : 12-15 ශ්‍රවණ උපකරණ,අත්වාරු,කිහිළි කරු,වැඩිහිටි ළමා ඇවිදීමේ රාමු,සිටුවා තැබීමේ රාමු හා කෘතිම පාද සැපයීම.
Number of registered businesses: (12)
Sub Category : 12-16 මදුරු දැල් සැපයීම.
Number of registered businesses: (9)
Sub Category : 12-17 මෙට්ට සැපයීම.
Number of registered businesses: (11)
Sub Category : 12-18 මුළුතැන්ගෙයි උපකරණ සැපයීම.
Number of registered businesses: (8)
Sub Category : 12-19 කරණවෑමි සේවා සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 12-20 කැළි කසළ එකතු කිරීම හා ප්‍රවාහනය ඇතුළු සනීපාරක්ෂක කටයුතු.
Number of registered businesses: (0)
Sub Category : 12-21 රෙදි සේදීම හා පිරිසිදු කිරීම.
Number of registered businesses: (0)
Sub Category : 12-22 හිස් මිනී පෙට්ටි සැපයීම.
Number of registered businesses: (0)
Sub Category : 12-23 හිමිකම් නොපාන මළ සිරුරු වල දැමීමේ සේවාව.
Number of registered businesses: (0)
Sub Category : 12-24 දර සැපයීම.
Number of registered businesses: (0)
Category : 13 ආහාර ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (12)
Sub Category : 13-01 කෙටි ආහාර(පාන්,මාළු පාන්,බනිස්,රෝස් පාන්,බටර්,බිස්කට්),බීම වර්ග (කිරි පැකට් ඇතුලුව), අතුරුපස කෑම වර්ග හා කේටරින් සේවා සැපයීම.
Number of registered businesses: (4)
Sub Category : 13-02 පිසූ ආහාර හා පලතුරු වර්ග සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 13-03 සියළුම ආහාර නිෂ්පාදන අමු ද්‍රව්‍ය සැපයීම.(බේකරි නිෂ්පාදන අමු ද්‍රව්‍ය,කේක් නිෂ්පාදන අමු ද්‍රව්‍ය සහ වියළි ආහාර ද්‍රව්‍ය,පොල්,හාල්,එළවළු , මස් , මාළු , බිත්තර , ලුණු හා තුනපහ යනාදිය)
Number of registered businesses: (2)
Sub Category : 13-04 ආහාර ඇසුරුම් ද්‍රව්‍ය සැපයීම.(ඇළුමිනියම් ෆොයිල්, ඩිස්පෝසිබල් කප්,මුද්‍රිත පොලිතින් කවර,ස්ටිකර් මුද්‍රණ,වීදුරු බෝතල් යනාදිය සහ වෙනත්)
Number of registered businesses: (0)
Sub Category : 13-05 ආහාර ඇසුරුම් ද්‍රව්‍ය සැපයීම.(ඇළුමිනියම් ෆොයිල්,ඩිස්පෝසිබල් කප්,මුද්‍රිත පොලිතින් කවර,ස්ටිකර් මුද්‍රණ,වීදුරු බෝතල් යනාදිය සහ වෙනත්)
Number of registered businesses: (0)
Sub Category : 13-06 ඇසුරුම් කරන ලද ලුණු සැපයීම.
Number of registered businesses: (0)
Category : 14 වාහන අලුත්වැඩියාව හා අමතර කොටස් සැපයීම.
Number of registered businesses: (133)
Sub Category : 14-01 සියලුම වර්ගයේ මෝටර් රථ අමතර කොටස් සැපයීම.
Number of registered businesses: (17)
Sub Category : 14-02 ටයර් ,ටියුබ් හා බැටරි.
Number of registered businesses: (22)
Sub Category : 14-03 වාහන අලුත්වැඩියා කිරීම.
Number of registered businesses: (46)
Sub Category : 14-04 වාහන AC කිරීම හා AC අලුත්වැඩියා කිරීම.
Number of registered businesses: (17)
Sub Category : 14-05 වාහන කුෂන් කිරීම. (ටෙන්ට් රෙදි මැසීම, ෂීට් කවර දැමීම.)
Number of registered businesses: (7)
Sub Category : 14-06 වාහන සේවා කිරීම.
Number of registered businesses: (24)
Category : 15 ගොඩනැගිලි ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (75)
Sub Category : 15-01 ගොඩනැගිලි උපකරණ ඉදිකිරීම්,ද්‍රව්‍ය හා ගොඩනැගිලි සවි කිරීම්,කටු කම්බි ආදී උපකරණ සැපයීම.
Number of registered businesses: (13)
Sub Category : 15-02 විදුලි උපකරණ,උදුන්,විදුලි පංකා,ශීතකරණ හා විදුලි ජනක යන්ත්‍ර සැපයීම.
Number of registered businesses: (23)
Sub Category : 15-03 තීන්ත වර්ග,වාර්නිෂ් හා තීන්ත ආලේප කිරීමට ගනු ලබන ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (11)
Sub Category : 15-04 වීදුරු සැපයීම.
Number of registered businesses: (3)
Sub Category : 15-05 ජල හා විදුලි සම්බන්ධතා උපකරණ සැපයීම. (වතුර පොම්ප, වයර්, බල්බ්, වීදි ලාම්පු කට්ටල ආදී උපකරණ,ජලටැංකි,ඇල්කතීන් බට,මිහිදුම් පද්ධති,විදුලි වැට)
Number of registered businesses: (21)
Sub Category : 15-06 විදුලි කාර්මික සේවා සැපයීම.
Number of registered businesses: (4)
Category : 16 මාර්ග සංවර්ධන හා අලුත්වැඩියා සදහා අවශ්‍ය වන ද්‍රව්‍ය සැපයීම.
Number of registered businesses: (6)
Sub Category : 16-01 කළුගල් සැපයීම. (1/2",3/4",1 1/2",6"×9" ඒබීසී මිශ්‍ර ගල් හා CI මිශ්‍ර ගල්)
Number of registered businesses: (2)
Sub Category : 16-02 වැලි සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 16-03 හියුම් පයිප්ප සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 16-04 කොන්ක්‍රිට් වර්ග සැපයීම.(රෙඩ් මික්ස් හා ඇස්පෝල්ට්)
Number of registered businesses: (0)
Sub Category : 16-05 තාර හා තාර ආශ්‍රිත නිෂ්පාදන සැපයීම. (ඉමල්ෂන්,60/70,80/100)
Number of registered businesses: (2)
Sub Category : 16-06 පදික මාරු සහ මාර්ගයේ ඉරි සලකුණු කිරීම.
Number of registered businesses: (0)
Category : 17 ඉදිකිරීම් හා කොන්ත්‍රාත් සේවා
Number of registered businesses: (83)
Sub Category : 17-01 ගොඩනැගිලි ඉදිකිරීම් හා අලුත්වැඩියාව.
Number of registered businesses: (31)
Sub Category : 17-02 මාර්ග ඉදිකිරීම හා අලුත්වැඩියාව.
Number of registered businesses: (22)
Sub Category : 17-03 වැව් අමුණු ,ඇළ මාර්ග,ක්‍රිඩා පිට්ටනි,ඉදි කිරීම් හා ප්‍රතිසංස්කරණය
Number of registered businesses: (21)
Sub Category : 17-04 උපදේශාත්මක සේවා සැපයීම - ඉදි කිරීම් සදහා උපදේශාත්මක සේවාවන් සැපයීම.
Number of registered businesses: (0)
Sub Category : 17-05 ඉදිකිරීම් සඳහා යොදා ගන්නා යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියා හා සේවා කිරීම
Number of registered businesses: (2)
Sub Category : 17-06 උපදේශාත්මක සේවා සැපයීම, යාන්ත්‍රික ඉංජිනේරු හා මළ ප්‍රවාහන/ ජලනළ පරිපථ සැලසුම් හා උපදේශාත්මක සේවා.
Number of registered businesses: (0)
Sub Category : 17-07 උපදේශාත්මක සේවා සැපයීම,විදුලි ඉංජිනේරු පරිපථ සැලසුම් හා උපදේශාත්මක සේවා සැපයීම.
Number of registered businesses: (1)
Sub Category : 17-08 උද්‍යාන අලංකරණය.
Number of registered businesses: (3)
Sub Category : 17-09 ගෘහ අලංකරණය.
Number of registered businesses: (1)
Sub Category : 17-10 පුහුණු නුපුහුණු ශ්‍රම සැපයුම. (පෙදරේරු, වඩු කාර්මික, විදුලි උපකරණ)
Number of registered businesses: (1)
Sub Category : 17-11 මෘත දේහ ආදාහනාගාර පෝරණු වලට අවශ්‍ය ද්‍රව්‍ය උපකරණ සැපයීම , නඩත්තුව හා අලුත්වැඩියාව.
Number of registered businesses: (0)
Sub Category : 17-12 මෘත ශරීරාගාර ශීතකරණ අලුත්වැඩියාව සහ නඩත්තු සේවාව.
Number of registered businesses: (1)
Category : 18 උත්සව භාණ්ඩ සැපයීම.
Number of registered businesses: (24)
Sub Category : 18-01 උත්සව කටයුතු සදහා අවශ්‍ය භාණ්ඩ කුලියට සැපයීම.(ශබ්ද වාහිනී යන්ත්‍ර, කූඩාරම්, වේදිකා,තොරන්,වර්ණ ධජ,පුටු,මේස,පිගන්,කෝප්ප,හැදි,ගෑරුප්පු හා කෑම පිසින උපකරණ යනාදිය)
Number of registered businesses: (9)
Sub Category : 18-02 ප්‍රොජෙක්ටර්,ස්ක්‍රින් හා ලැප්ටොප් ආදිය කුලියට දීම.
Number of registered businesses: (6)
Sub Category : 18-03 උත්සව අලංකරන කටයුතු සදහා අවශ්‍ය උපකරණ කුලියට දීම.( විදුලි බුබුළු , ආලෝකකරණ උපකරණ සැපයීම හා සැරසිලි සදහා ස්වභාවික මල් හා කෘතිම මල් සැපයීම.)
Number of registered businesses: (4)
Sub Category : 18-04 කැනපි හට් නිෂ්පාදන
Number of registered businesses: (5)
Category : 19 ප්‍රවාහන සේවා.
Number of registered businesses: (2)
Sub Category : 19-01 ප්‍රභූ ප්‍රවාහන සේවා ,සාමාන්‍ය මගී ප්‍රවාහන සේවා,භාණ්ඩ ප්‍රවාහන සේවා කුලියට සැපයීම.
Number of registered businesses: (0)
Sub Category : 19-02 බර වාහන හා බූම් ට්‍රක්රථ කුලියට සැපයීම.
Number of registered businesses: (0)
Sub Category : 19-03 මාර්ග සංවර්ධන යන්ත්‍ර උපකරණ කුලී පදනම මත ලබා දීම.
Number of registered businesses: (2)
Category : 20 පුහුණු පාඨමාලා
Number of registered businesses: (2)
Sub Category : 20-01 කෘෂි ව්‍යවසායකයින් සදහා අවශ්‍ය පුහුණු සේවාවන් සැපයීම.(බිම්මල්,සහල් පිටි නිෂ්පාදන,ධාන්‍ය හා අල බෝග,පලතුරු ආශ්‍රිත නිෂ්පාදන)
Number of registered businesses: (0)
Sub Category : 20-02 ආහාර තාක්ෂණ පුහුණු පාඨමාලා (කිරි,මාළු/බේකරි/තුනපහ,සහල් පිටි,රස කැවිලි,කේක්,එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන)
Number of registered businesses: (0)
Sub Category : 20-03 වෘත්තීය උපදේශන සේවා (මිණුම් කටයුතු, නීතිඥ සේවා)
Number of registered businesses: (2)
Sub Category : 20-04 බැහැරගත පුහුණු පාඨමාලා.(TOT පුහුණු,OBT පුහුණු)
Number of registered businesses: (0)
Sub Category : 20-05 රියදුරු පුහුණු පාඨමාලා
Number of registered businesses: (0)
Sub Category : 20-06 අගය එකතු කළ ආහාර නිෂ්පාදනය පිළිබද තාක්ෂණික පුහුණු පාඨමාලා
Number of registered businesses: (0)
Sub Category : 20-07 සමූපකාර විෂය කරුණු පිළිබඳ පුහුණු පාඨමාලා.
Number of registered businesses: (0)
Category : 21 කිතුල් කර්මාන්තය සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සැපයීම
Number of registered businesses: (5)
Sub Category : 21-01 ඇළුමිනියම් ඉනිමං,සුදු යකඩ තාච්චි,ආරක්ෂක බඳ පටි සැපයීම.
Number of registered businesses: (5)